World

ලොව පුරා Microsoft Teams සේවා බිඳ වැටීමක්

ලොව පුරා මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Microsoft Teams) සේවා බිඳ වැටීමක් වාර්තා වේ.

පරිශීලකයින්ට මෘදුකාංගය වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම පිළිබඳව 4,800 කට වඩා වැඩි ප්‍රමාණයක් පැමිණිලි ලැබී ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ පිළිබඳ විමර්ශනය කරන බව ද මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කර තිබේ.

Related posts

මග වැරදුණු තුර්කි ගුවන් යානයක් මුහුදට නොවැටී නූලෙන් බේරුණු හැටි (Video)

colombotoday

97 හැවිරිදි ප්‍රවීණ දේශපාලඥයෙක් පාර්ලිමේන්තු අසුන රැකගන්න වෑයමක

colombotoday

ක්‍රිකට් පිටියට එන මසායි ගෝත්‍රිකයෝ

colombotoday

ගූගල් සමාගමෙන් රුසියාවට තහනමක්

colombotoday

ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි

Admin

ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරාකයේ – සිරියාවේ සිවිල් වැසියන් 800ක් මරුට

colombotoday