ඉන්ධන ගබඩාකර වැඩි මිලට අලෙවි කළ පුද්ගලයෙකු අරණායක – වැලිමන්න ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (30)දින සිදු කල වැටලීමකදී මෙම සැකකරුගේ නිවසේ සඟවා ගබඩා කර තිබූ ඩීසල් ලීටර 186 ක් පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කරයි.
සැකකරු පොලිස් ඇප මත මුදාහැර තිබෙන අතර සැකකරුට ලබන 5 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇත.