Colombo Today Local NewsUncategorized

අවුරුදු 20 ට වැඩි සියලුදෙනාට තුන්වන එන්නත් මාත්‍රාවක්

වයස අවුරුදු 20 ට වැඩි සියලුදෙනාට කොරෝනා මර්දන තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීමට නිර්දේශ ලැබී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ බව පැවසුවේ අද(07) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

Related posts

හෝමාගම මූලික රෝහලේ කොරෝනා මළසිරුරක් නරක් වෙලා… කාර්යමණ්ඩලයේ ජීවිත වලට දැඩි බලපෑමක්

colombotoday

හිටපු හමුදාපති දයා රත්නායක ඇතුළු නිලධාරීන් හතරකට නොතීසි !

colombotoday

ලොහාන් රත්වත්තේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි.

colombotoday

අලුත් පක්‌ෂයට ආණ්‌ඩුවෙන් මැති ඇමැතිවරු පිරිසක්‌!

colombotoday

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

colombotoday

රණවිරු දඩයමට පනත් දෙකක් සම්මතයි.. ජාතික බුද්ධි බලකා නිලධාරීන් දඩයමත් අලුත් වටයකින් අරඹලා

colombotoday