Colombo Today Local News

හිඟ විදුලි බිලට වසරක සහනයක්

හිඟ විදුලි බිල ගෙවීම සඳහා පාරිභෝගිකයින් වෙත වසරක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

චාචික පිළිතුරු විමසීමේ අවස්ථාවට එක්වෙමින් අද (07)දින පාර්ලිමේන්තුවේදී විදුලිබල අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මේ මාස 2ට අපිට බිලියන 44ක හිඟ මුදල් අයකර ගන්න තියෙනවා. නමුත් අපි තීරණයක් හිඟ තියෙන අයට මාස 12කින් ඒක ගෙවන්න. හැබැයි ඒ මාසේ බිලත් එක්ක ගෙවන්න ඕනේ.”

Related posts

කලා වැවේ දීඝදන්තුට විදුලි සැරවැදෙයි

Admin

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම 22වනදා

Admin

ජෙරම් ප්‍රනාන්දු දිවයිනට එයි

Admin

මාව මරන්න හදනවා…

colombotoday

නිදහස් දින සැමරුම් අවම පිරිවැයක් යටතේ කරන්න ජනපති උපදෙස්

Admin

ධීවර බෝට්ටු වලට ඉන්ධන වෙනුවට විදුලි කෝෂයක්

Admin