Colombo Today Local News

වැඩි මිලට සහල් අලෙවි කල 12ක් වටලයි. 03කට නඩු

වැඩි මිලට සහල් අලෙවි කරන පුද්ගලයින් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ කර තිබේ.

උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 12 ක් සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ඉන් වැටලීම් 03 ක් සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 220 කි.

සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 230 ක් වන අතර කිරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 260 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

Related posts

අර්ජුනගේ ගේ හදන්න අමාත්‍යංශයෙන් ලක්‍ෂ 39ක්

colombotoday

විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

“කිසිම සැලැස්මක් ආණ්ඩුවට නැහැ. එක්යි කැබිනට් සං⁣ශෝධනයක් නොකරේ. කූට්ටම කොහොම ඇණුවත් ඉන්නේ ජෝකර්ලා”

colombotoday

ඇමති ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුවක් සැප්තැම්බර් 11 කැඳවීමට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග

colombotoday

යහපාලනයේ සාර්ථකත්වය දැක විදෙස් ආයෝජකයෝ සතුටින්.. පෝළිමේ එන්න ගනී !

colombotoday

නීතිය හා සාමය බිද වැටීමේ තරම පෙනෙයි.. මහ මගදි චිකාගෝ පන්නයේ වෙඩි තැබීම්.. පාතාල මිනී මැරුම් රට පුරා..!

colombotoday