Colombo Today Local News

විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පසුගිය මැයි මස (09) වනදා ගාලුමුවදොර අරගලයට එල්ලවූ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ආරම්භ කර ඇති විරෝධතාවයට මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ළ කළ බව අප වාර්තාකරු පැවසීය.

විරෝධතාකරුවන් කොළඹ කොටුව දුමිරියපොළ ඉදිරිපිට සිට පොලිස් මූලස්ථානය දෙසට පැමිණෙමින් සිටීයදි මෙලස කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවට වාර්තා වන්නේ.

Related posts

හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමට

colombotoday

ලංකාවේ පාකිස්ථානු තානාපති කාර්යාලයේ ත්‍රස්ත සාමාජිකයෙක්..? ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරයි

colombotoday

ඌවේ දෙමළ පාසල්වලින් සිංහල ගුරුවරුන් ඉවත් කිරීමට විශේෂ කමිටුවක්…

colombotoday

(Video)ජාතියේ ඉරණම තීන්දු කරන ව්‍යවස්ථා මර උගුල අටවන්නේ මෙහෙමයි

colombotoday

නිරෝධායන නීති කැඩූ 95 ක් අත්අඩංගුවට

colombotoday

ජනපති රාජ්‍ය අමාත්‍යාංශ ප්‍රගතිය සොයා බලයි

colombotoday