වසර දෙකක් සේවක අර්ථසාදක මුදල් ගෙවන ලෙසත්, වැටුප් ගෙවන ලෙසටත් රජයට බලකරමින් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (08)දින ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට පැවැත්විණි.
එහිදී ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ගේ රැකියා වහා සුරක්ෂිත කරන ලෙසත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පහත හෙලන ලෙසත් රජයට බල කරමින් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණි.