උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජුලි මස 19 සහ 20 යන දින දෙකේදී විවාදයට ගැනීමට තීරණය වී තිබේ.
අද (5)දින පැවති පක්ෂ නායක රැස්වීමේ දී මෙම තීරණය ගනු ලැබිය.