Colombo Today Local News

Video: සිරසෙන් දොට්ට දැමු මරික්කාර්ට දරුණු ප්‍රහාර – “බොරු කීමේ සීමාවක් ඇත.මෙවැනි දේශපාලකයන්ගෙන් ප්‍රවේශම් වන්න “

මහරජා සමුහ ව්‍යාපාරයේ MBC සමුහ අධ්‍යක්ෂ ලෙස කටයුතු කල පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් ඊයේ (17) සවස සිට එම දුරයෙන් පහකිරීමට ආයතන හිමිකරුවන කිලී මහරාජා කටයුතු කර තිබෙන බවට අප මීට පෙර වාර්තා කර සිටියා. ඒ පසුගියදා “අපිට ඉන්නේ පික් පොකැට් ජනාධිපති” කෙනෙක් යැයි පවසමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව දැඩි ලෙස විවේචනය කිරීමත් සමග කිලී මහරජා සමග ඉතා හිතවත්ව කටයුතු කරන ජනාධිපති පවුලේ කිහිපදෙනෙකු කිලී මහරාජා හමුවී විරෝධය දැක්වීමත් සමග බවයි සිරස ආරංචි මාර්ග ඔස්සේ අප හෙළි කර සිටියේ.

ඊයේ රාත්‍රී 7 සිරස පුවත් විකාශය ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් ඉලක්ක කර දරුණු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එහිදී “බොරු කීමේ සීමාවක් ඇත.මෙවැනි දේශපාලකයන්ගෙන් ප්‍රවේශම් වන්න “ශීර්ෂය යටතේ දැඩි ප්‍රහාරයකට ලක්වී ඇත. “මරික්කාර් මහතා අප සමග සිටි අපේ සහෝදර මාධ්‍යවේදියෙක්. ඇත්තටම ලැජ්ජයි යැයි ප්‍රකාශ කිරීමට සිරස ප්‍රවුර්ති අධ්‍යක්ෂකවරයා මෙහිදී අමතක නොකළේය.

Related posts

ඇමති අකිල රජයේ මුදලින් එක්ලක්ෂ තිස්දාහක ‘ටැබ්’ එකක් අරන්. ගත්තේ ඊමේල් බලන්නලු

colombotoday

අනුර සමග රටට ගමනක් නැති බව ඡන්දය දුන් ජනතාවට තේරිලා

Admin

අධික වැසි සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් වෙයි

Admin

යාපනය දිස්ත්‍රික්කයට යළි දැනුම් දෙනතුරු ඇඳිරිය දිගු කරයි

colombotoday

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය

colombotoday

කිරිබත්ගොඩ පාළු නිවසකින් කාන්තා මළසිරුරක් හමුවෙයි

colombotoday