World

චීන රොකට්ටුවක සුන්බුන් පාලනයකින් තොරව පෘථිවියට | වැටෙන නැතක් චිනේ දන්නේත් නැතිලු

චීන රොකට්ටුවක සුන්බුන් කොටස් කිහිපයක් මෙම සති අන්තයේ පාලනයකින් තොරව පෘථිවියට වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම රොකට් කොටස් කඩා වැටෙන්නේ කොතැනකද? සහ කවදාද? යන්න මෙතෙක් තහහුරු වී නොමැත.

රොකට්ටුවේ කොටස් මේ වන විට පෘථිවිය වටා ගමන් කරමින් පහළ වායුගෝලයට ඇතුළු වීමට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ ඉදිරි දින කිහිපය තුළ රොකට්ටුව ජාත්‍යන්තර මුහුදේ කොතැනක හෝ වැටෙනු ඇති බවයි.

Related posts

BREAKING : ස්වීඩනයේ පාසලක පිහි ඇනුමකින් කිහිප දෙනෙකුට බරපතලයි

colombotoday

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

Admin

එන්නත්වලින් 75% ක් රටවල් 10 ක. | දුප්පත් රටවල ජනතාව ආරක්‍ෂා කිරීමේ නව සැලසුම් සකස් කළ යුතුයි. | ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

ශ්‍රී ලංකාවේන් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළු වී ඇති බවට බුද්ධි අංශ අනාවරණයක්

colombotoday

ජිල් බයිඩන් ට කොවිඩ්

Admin

ඩ්‍රෝන ප්‍රහාරයක් වැරදී සිවිල් වැසියන් 86ක් ජීවිතයෙන් වන්දිගෙවයි

Admin