Colombo Today Local News

දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙයි

දිවයිනේ සියලු පාසල් හෙට දිනයේ වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ අද(19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා ප්‍රකාශකර තිබේ.

Related posts

චෙක්පත් සොරකම් කල දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ජාතික පාසල් 170ක විදුහල්පති පුරප්පාඩු

colombotoday

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

Admin

දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා

Admin

දේශබන්දු වෙනුවෙන් පෙනී සිටි ටිරාන්ගේ ප්‍රකාශයකට කොළඹ මහාධිකරණ නීතීඥ සංගමයේ අප්‍රසාදය

Admin

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය රැකගත යුතු ජාතික සම්පතක් වන්නේ ඇයි ?

colombotoday