Colombo Today Local News

ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් දිවයිනට

ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් අද (06)දින දිවයිනට පැමිණ තිබෙන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කර තිබේ.

කෙසේ නමුත් අද දිනයේත් ගෑස් බෙදාහැරීමක් සිදුනොවන බව ලිට්රෝ සමාගම මීට පෙර දැනුම් දී ඇත.

Related posts

විසඳුම් නැත්නම්, වෘත්තීයවේදීන් 3 සිට යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගවල

Admin

තේ වේල ප්‍රමාද කර පාර්ලිමේන්තුවේ පාන් දීලා කාර්යමණ්ඩලය නොසතුටින්

colombotoday

විමල්ට ඇප ගන්න අජිත්ගෙන් කොන්දේසි

colombotoday

උතුරු නැගෙනහිර තවත් ඉඩම් අක්කර 3000ක් නිදහස් කිරීමට නියමිතයි – ආරක්ෂක අමාත්‍යාංශය

colombotoday

රාසික්ට ඇප.. සිහල, දෙමළ මුස්ලිම් කවුරුත් ඉන්න රටේ හැසිරෙන්න ඕන විදිහත් මහේස්ත්‍රාත්වරයා කියා දෙයි.

colombotoday

අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යයි.

colombotoday