Colombo Today Local News

මහනුවර මගුල් මඩුවේ අසිරිමත් සිදුවීමක්.. පින් පමුණුවද්දී කැප්පෙටිපොළ රුව වටාපතේ දිස්වෙයි

ඉංග්‍රීසීන් විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කර තිබූ වීර කැප්පෙටිපොල මහ නිළමේ තුමා ඇතුළු 1818 සිංහලේ නිදහස් අරගලයට සහභාගී වූ රණ ශුරයන්, දේශ ප්‍රේමීන් ලෙස ගැසට් පත්‍රයට ඇතුළත් කිරීම පසුගිය මාර්තු 1 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානාත්වයෙන් මහනුවර මගුල් මඩුවේදී සිදුවිය.

අනතුරුව මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් දේශනා කරන අවස්ථාවේදී ක්ෂණිකව මහා නාහිමිවරුන්ගේ වටාපතට කැප්පෙටිපොළ මහ නිළමේගේ රුවට සමාන හැඩි දැඩි රැවුලක් සහිත පුද්ගලයකුගේ මුහුණක සේයාවක් වැටුන බව දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් දැක ඇති අතර එය දුටු විගස එය සතර මහා දේවාල වල බස්නායක නිලමේ වරුන් ඇතුළු පිරිසට එය පෙන්වා ඇති අතර මාධ්‍යවේදීන් විසින් එම රුව ඡායාරූපයටද ගෙන තිබේ.

Related posts

ඩොලර් මිලියන 95ක් අරන් ආයෝජකයන් යන්න යයි.. කොටස් වෙළදපල හාන්සියි !

colombotoday

“දකුණත් එක්ක සම්මුතියක් නෑ… උතුරට ස්වයංපාලනයක් ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday

මැතිවරණ සටනට මහින්ද යළි කුරුණෑගලින්

colombotoday

රන්ජන්, මහින්දාන්නද පාර්ලිමේන්තුවේදී ගුටි ඇණ ගනී.. රන්ජන්ගේ බොරු කොණ්ඩය ගැලවී විසිවෙයි

colombotoday

මහින්ද සහ ගෝඨා දිනූ දේශය රැකගත් විරුවන්ට පිංදෙති

colombotoday

එජාප – ශ්‍රීලනිප සම්මුති හවුල අවුරුදු පහකට දිග්ගැස්සෙයි !

colombotoday