Colombo Today Local News

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට විනය පියවර ගන්නැයි නියෝග..

රඹුක්කන ජන විරෝධතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න මහතාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානවන හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

පොලීසියට තර්ජනයක් නොවන පරිදි පළායමින් සිටි පුද්ගලයින්ට වෙඩි තැබීමට නියෝග කිරීම නීතිවිරෝධී බව මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.

රඹුක්කන පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන්, අතුරු වාර්තාවක් සුදානම් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙම නියෝගය කළේ ය.

මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්නට එරෙහිව වහාම විමර්ශනය කර සුදුසු අපරාධ නඩු ගොනු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නීතිපතිවරයාට ද උපදෙස් දී ඇත.

Related posts

පසු අස්වනු තාක්ෂණික ආයතනයට නව සභාපතිවරයෙක්

Admin

උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න – පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

එදා ලක්ෂ හතරක ටෙලියක් අද ඉල්ලන්නේ ලක්ෂයකට.. ‘අලුත් පරපුරේ’ නළු නිළියෝ අනාථයි

colombotoday

ගැබ්ගෙල පිළිකා නසන එන්නතක්

colombotoday

බැසිල් අළුත් දේශපාලන සංවිධානයක් හදයි.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැහැ

colombotoday

නව අගමැති මහින්ද, දිවුරුම් දුන් හැටි මෙන්න…

colombotoday