Colombo Today Local News

ඖෂධ ගබඩාවක ගින්නක් : ඖෂධ විශාල ප්‍රමාණයක් විනාශ වෙයි

යාපනය තෙලිප්පලෙයි රෝහලේ ඖෂධ ගබඩාව තුළ හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එහි තිබූ ඖෂධ විශාල ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබේ.

යාපනය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ආරක්ෂක අංශ පැමිණ ගින්න පාලනය කිරීම නිසා රෝහලේ සෙසු ගොඩනැගිලිවලට ගින්න පැතිර යෑම වැළකී ගොස් ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය චුන්නාකම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related posts

ජනාධිපති-අගමැතිත් හොර පාරෙන් ෆේස්බුක් ඇවිත්.. පරීක්ෂණ ක්‍රියාත්මකයි

colombotoday

ගිලන්රථ අධිවේගී මාර්ග ගාස්තුවලින් නිදහස්

colombotoday

බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා රිමාන්ඩ් භාරයට….

colombotoday

ලංකාවට ඇවිත් බෙහෙත් දෙන ඉන්දියානු හොර දොස්තරලා ගැන විමර්ශන

colombotoday

බියර් කන්ටේනරයක් ටයිල් ලොරියක ගැටෙයි

colombotoday

නියමිත බදු නොලැබේ නව බදු පැනවීමට සාකච්ඡා

Admin