Colombo Today Local News

ඉන්ධන ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාර වසති

පුත්තලම රෝහලේ සේවකයෝ සිය රාජකාරියට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලමින් කුරුණෑගල – පුත්තලම මාර්ගය වසා විරෝධතාවකය නිරත වෙති.

ඉන්දන නොමැති නිසා සිය රාජකාරිය වාර්තා කිරීමට නොහැකි බව විරෝධතාකරුවෝ පවසයි.

සතියේ දින හතම තමන්ට රැකියාවට යා යුතු බවත්, අනික් රජයේ රැකියා කරණ සේවකයන්ට ඕනෑම ඉන්ධන පිරවුම් හලකින් තේල ලබා ගත් හැකි බවත්, කිලෝමීටර් 100 වඩා සමහර සේවකයන්ට රෝහලට පැමිණීමට ඇති බවත් මෙම ගැටළුවට නිසි වැඩ පිළවෙලක් සකස් කරන ලෙස ඔවුන් බළධාරින්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

විල්පත්තුව ගැන කෑගහන මිනිස්සු තමන්ගේ ගෙදර තියෙන මල් පැලයකටවත් වතුර දාන්නේ නෑ – හරීන් ප්‍රනාන්දු

colombotoday

ශ්‍රී ලංකාවේ 7 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

පොලිසියයි, රාජ්‍ය මාධ්‍යයයි ඉස්සරහ තියාගෙන තෙල් සේවකයන්ට පහරදුන් මන්ත්‍රීගේ ගෝලයෝ (Photo)

colombotoday

“ඇමති බිරියන්ගේ හඩපටත් මා සතුයි” – රන්ජන් මේ ආණ්ඩුවේ මැති ඇමතිලාත් බයභීත කරවයි

colombotoday

දෙවන තරගයේ ජය තියුණු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

Admin

එක එක්කෙනා කෑ ගහපු පලිඅයට පාස්කු වාර්තාව එළියට දාන්නේ නෑ

Admin