Colombo Today Local News

රැට්ටා , ළහිරු ඇතුළු තිදෙනෙක් යළි රිමාන්ඩ්

පසුගිය මැයි මස 09 වැනිදා හා 10 වැනිදා කොළඹ, කොටුව හා තලංගම ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත සිටි සිව් දෙනෙකු අද (24)දින ඇප මත මුදා හැරිණ.

ඒ , ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, ජෙහාන් අප්පුහාම , සහ එරංග ගුණසේකර යන අයයි.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේ ය.

රතිදු සේනාරත්න (රැට්ටා), ළහිරු වීරසේකර සහ පූජ්‍ය ජිනරතන හිමි ඇතුළු තිදෙනෙක් ජුලි මස පළමු වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

Related posts

මෙරට නීතියට අභියෝග කරන තැනට ඉස්ලාම් අන්තවාදීන් පත් වෙලා |අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි මුසම්මිල් ඉල්ලයි

colombotoday

ධුරයෙන් ඉවත්වන්නැයි අගමැතිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දන්වයි !

colombotoday

පොලිස් නිලධාරීන්ට උසස් අධ්‍යාපන වරමක්

colombotoday

සැබෑ සංහිදියාවක් වෙනුවෙන් මහින්ද කළ වැඩ වලින් දශමයක්වත් මේ ආණ්ඩුව කරලා නෑ

colombotoday

අධිකරණ ඇමති තලතා.. බුද්ධශාසන ඇමති ගාමිණී ජයවික්‍රම – අද දිවුරුම් දෙයි

colombotoday

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday