Colombo Today Local News

ගෘහ සේවයට විදෙස් ගතවන කාන්තාවන්ට වයස් සීමාවක් පැනවේ

විදෙස් ගෘහ සේවයට යන කාන්තාවන්ගේ වයස අවුරුදු 21ට වඩා වැඩි විය යුතු බවත් ,21ට වැඩි නම් පමණක් විදෙස් ගතවීමට අවසර ලැබෙන බවත් මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

වලපනේ භූ කම්පනයක්

colombotoday

ඥාණසාර හිමි බන්ධනාගාරයට…

colombotoday

‘අපි දෙන්නා යාළුයි‘… උණුසුම් හාදුවක් සමග මංගලගෙන් රවීට සුබ පැතුම්

colombotoday

රනිල් සමග තවත් ආණ්ඩු කෙරුවාවල් බෑ – සන්ධානයේ තීරණය ඩිලාන් කියයි

colombotoday

ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ අත්අඩංගුවට

colombotoday

“ඉන්දු – ලංකා පාලම විමල් ගේ වැඩක්.. සැලසුම හැදුවේ ඔහුයි” – එජාප මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර

colombotoday