Colombo Today Local News

ඉන්ධන අර්බුදය නිසා පාර්ලිමේන්තුවත් වැසෙයි

16/2116

පාර්ලිමේන්තු කටයුතු අද (21)දින සහ හෙට (22)දින යන දිනයන්හි පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.

අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව එම තීරණය ගෙන ඇත.

උද්ගතව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

නැවත පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනය පසුව තීරණය කරනු ඇත.

Related posts

වත්තල හේකිත්ත කතෝලික දේවස්ථානය අසළ සිටි සැකකටයුතු මුස්ලිම් ජාතික යුවලක් අත්අඩංගුවට

colombotoday

රටේ ඕන තරම් හාල් තියෙනවා

Admin

වසර ගණනකට පසු පොලිස් පොඩ්ඩන් 9317කට උසස් වීම් දෙන්න කැබිනට් අනුමැතිය

Admin

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කරයි

Admin

මට ඒකාධිපතියා කියලා, ඒ අයම ජනාධිපති ධුර කාලය දික්කරගන්න දගලනවා – හිටපු ජනාධිපති

colombotoday

අද සිට විදුලි කප්පාදුව අත්හිටුවයි

Admin