Colombo Today Local News

පේරාදෙණිය සරසවිය වැසෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද (18)දින සිට වසා දැමීමට පියවර ගෙන තිබේ.

රට පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස එම විශ්වවිද්‍යාලය වසා දැමීමට කටයුතු කළ බව උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවන්ස මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, අධ්‍යයන කටයුතු ඉන්ටර්නෙට් ඔස්සේ සිදු කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කර ඇත.

නේවාසිකාගාරවල රැඳී සිටින සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වහා ම නේවාසිකාගාරවලින් පිටත්ව නිවෙස් බලා යන ලෙස ද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය උපදෙස් දී තිබේ.

Related posts

“රට “එක්සත්” කරන්න ලෝකයම අපට සහය දෙනවා” – අගමැති

colombotoday

යුද්දයෙන් 3/4ක් ඉවර කළේ මමයි.. ඉතිරි ටික එජාපය ඉර කළා.. මහින්ද කලේ සොච්චමයි – චන්ද්‍රිකා

colombotoday

කාංචන විජේසේකර ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ…

colombotoday

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

colombotoday

කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොට ඉන්දියාවට පවරාගන්න.. උතුරු සභාවෙන් උමතු ඉල්ලීමක්

colombotoday

ප්‍රහාරයට පෙර සියෝන් දේවස්ථානයේ දේවගැතිවරුන් හමු වූ බෝම්බකරු

colombotoday