Colombo Today Local News

ඉන්ධන බවුසර් 3ක බලපත්‍ර අත්හිටුවයි

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ 3ක බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ.

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා වූ සිද්ධි 3ක් සම්බන්ධයෙන් අදාළ විමර්ශන පැවැත්වෙන තෙක් එලෙස බවුසර්වල බලපත්‍ර අත්හිටවූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

විවිධ ස්ථානවලදී බවුසර්වලින් බූලිවලට ඉන්ධන ලබාදෙන වීඩියෝ සමාජ ජාල මාධ්‍ය වෙත එක්වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදාළ විමර්ශන සිදුකෙරේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් අදාළ බවුසර් රථ සම්බන්ධයෙන් එම තීරණ ගෙන තිබේ.

Related posts

මම ඉපදුනු රටට යුතුකම් ඉටුකරපු කෙනෙක්‌, ඒ ගැන හිතලා ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්

colombotoday

මැතිවරණය කළමණාකරණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක්

colombotoday

” අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවේ විශාල වෙනසක් වෙයි “

colombotoday

ව්‍යවස්ථා මර උගුලෙන් රට බෙදෙන්නේ මෙහෙමයි – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday

නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබ අධිකරණයට

Admin