Colombo Today Local News

යතුරුපැදිවල අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන දෙන්න යෝජනාවක්

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් අද (18)දින පැවති සාකච්ඡාවකදී යතුරුපැදිවලට අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව දින වෙන් කර ඉන්ධන නිකුත් කිරීමට යෝජනා වී තිබේ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා ප්‍රවාහන ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කියා සිටියේ, ත්‍රිරෝද රථවලට දෛනිකව ඉන්ධන ලීටර් 8 ක් ලබාදීමට එහිදී යෝජනා වූ බවයි.

Related posts

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

Admin

කන්කසන්තුරේ වරාය සංවර්ධනය ඉන්දියාවට පරවයි…

colombotoday

සමාජ මාධ්‍ය තහනම නිසා රාජ්‍ය ආදායම ඉහළ ගියා.. පාඩුයි කියාගෙන ඒ සමාගම් අපේ පස්සෙ එනවා – ජනපති [Video]

colombotoday

නිදහස සමරන්න සතොසේ භාණ්ඩ 7ක මිල අඩු කරා

colombotoday

මහනුවර නාගරික බස් රථ සේවාව අද සිට

colombotoday

ජනපති පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කරයි… බහුතරය පෙන්වීම ලබන 16ට කල් යයි…

colombotoday