Colombo Today Local News

නව අමාත්‍යාංශ දෙකට ලේකම්වරු

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු දෙදෙනෙක් පත් කර තිබේ.

මේ අනුව කාන්තා ළමා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එන් බී හඳුන්හින්න මහතාද තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා ද පත්කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

මෙයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබ ඇත.

මේ අතර තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන නව අමාත්‍යවරයා ලෙස ධම්මික පෙරේරා මහතා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

Related posts

අධිකරණයට අපහාස කල බවට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පැමිණිල්ලක්

Admin

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී වූ ආන්දෝලනාත්මක මරණ ගැන වාර්තාව සෞඛ්‍ය ඇමතිට

Admin

මෝටර් රථයකින් ආ පිරිසක් තවත් මෝටර් රථයක් කොල්ලකයි

Admin

ඉඩම් ලබා දීම අත්හිටුවයි.. හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ වැඩ නවතී

colombotoday

ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඇණිය විසිර යයි (Photos)

colombotoday

එජාපයේ මුස්ලිම් ඇමතිවරයෙක් කොකෙන් තොගයක් ගෙන්නුවා – රන්ජන් හෙළිකරයි

colombotoday