ගාලු මුවදොර මැයි 9 වනදා සිද්ධියට අදාළව තවත් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මොරටුව නගරාධිපතිවරයාගේ පුත්රයා, නගර සභා කම්කරුවන් තිදෙනෙක්, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රීවරයෙක්, වයස අවුරුදු 56ක විශ්රාමික ගුරුවරියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (01)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.