පාර්ලිමේන්තු සංකිර්ණයේ මන්ත්රී පිවිසුම අබියස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරු අද (06)දින විරෝධතාවක නිරත වූහ.
විපක්ෂයේ මන්ත්රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට නොපැමිණ විරෝධතාවක නිරත වූහ.
විපක්ෂයේ මන්ත්රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කළේ, අද දෙවැනි දිනටයි.