Colombo Today Local News

රෝහලේදී දුමින්ද සිල්වා අත්අඩංගුවට

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට මරණ දඬුවම නියම වී සිටියදී ජනාධිපති සමාව හිමි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් අද(01) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවා ඔහුව අත්අඩංගුවට ගන්න ලෙස නියෝග කිරීමත් සමගයි.

Related posts

කොවිඩ් දේහ ආදාහනය පමණක් කළ යුතුයි | සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

තැපෑලෙන් ආ කෝටි 13කට අධික දකුණු ආසියාවේ විශාලතම මත් පෙති තොගය ශ්‍රී ලංකා රේගු භාරයට

colombotoday

පොලිස්පති ලබන සතියේ ඉල්ලා අස්වන ලකුණු….

colombotoday

කොන්ක්‍රීට් බැම්ම කඩා වැටී සිසුවිය මියයාමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන්න කමිටුවක්

Admin

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට….

colombotoday

සමරිසි ප්‍රජාවට ඡන්දේ දාන්න වෙනම පෝලිමක්

Admin