Colombo Today Local News

මත්පැන් මිල ඉහළට

වැට් බදු ඉහළ දැමීම සහ නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් මත්පැන් මිල ඉහළ දැමීමට මත්පැන් සමාගම් තීරණය කර ඇත.

අදාළ මිල ගණන් සම්බන්ධයෙන් මේ වන විට සුරා බදු දෙපාර්තමේන්තුවට අදාළ සමාගම් විසින් දැනුම්දෙමින් සිටින බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ, මත්පැන් යනු මිල සීමාවන්ට යටත් නොවන භාණ්ඩයක් බවයි.

Related posts

ඩොලරය රු.340ටම බාල්දුයි

colombotoday

පාලිත තෙවරප්පෙරුම මැතිවරණ පනත උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක

colombotoday

යුද සෙබලෙක් තුර්කි කතකට බසයක් තුළදී ලිංගික අතවරයක් කරලා

Admin

අන්තරේ පා ගමනට පොලීසියෙන් ප්‍රහාර

Admin

අල්ලස් ගැනීමේ වරදට රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් දැලේ!

Admin

සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එජාපයට එක්වෙයි

Admin