Colombo Today Local News

සාමකාමී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් සැකකරුවෙකු කරමින් CIDයෙන් අධිකරණයට බී වාර්තාවක්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අද දිනයේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරන බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මැයි 9 වන දා අරගල භුමියේ සහ අරලියගහ මන්දිරය අසල සිටි සාමකාමී අරගල කරුවන්ට එල්ල කළ මැර ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස නම් කරමින් අදාළ බී වාර්තාව ඉදිරිපත් කරන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

ඒ අනුව, මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙනු ලබන නියෝගය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පවසයි.

Related posts

පුත්තලමේත් නිවෙස් දෙකක ගෑස් ටැංකි ලීක්. – එක් සිලින්ඩරයක් ගිනිගනී. අනෙක් ටැංකිය කඩිනමින් ඉවත් කරයි.

colombotoday

නීතිඥ සංගමයේ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

colombotoday

රටෙන් භාගයක ජනතාවක් නැවතත් දුගී භාවයට පත්වීමේ අවදානමක්! – ලෝක බැංකුව අනතුරු අගවයි

colombotoday

වායුගෝලය කැළඹෙයි.. අනිද්දා තෙක් තද වැසි

colombotoday

මෙරට බුද්ධි අංශ පාවා දුන් මුහුණ වසාගත් රාජ්‍ය නිලධාරියෙක්?

Admin

“අන්තවාදී ඉල්ලීම්වලට ඉඩ නෑ.. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නෙත් නෑ“ – ආරක්ෂක ඇමති

colombotoday