Colombo Today Local News

සුදු/රතු කැකුළු සහල්වලට උපරිම සිල්ලර මිලක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සහල් අලෙවියට උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව දේශීය සුදු හෝ රතු කැකුළු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 210කි.

මෙම නියමය කඩ කර කටයුතු කරන පාර්ශව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

මම තවම ගැහුවෙ එක තුරුම්පුවයි.. ඉතිරි ටික 14 වෙනිදා බලාගමු…

colombotoday

කැබිනට් සංශෝධනය අද… නීතිය හා සාමය ෆොන්සේකාට ?

colombotoday

මෙරට පාසල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වන්න යයි !!

colombotoday

සජිත් ලක්ෂ 70 පැන්නා

Admin

ඇමරිකා යන්න ගිය නාමල්ට රුසියාවේදී බාල්දියක්.. ගුවන් යානයට එක්කරගන්න බෑ කියයි..

colombotoday

ඇඟලුම් කම්හලක වැසිකිලියේ බිළිදෙකුගේ මළ සිරුරක්

colombotoday