ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ආවොත් 2020 දී අනිවාර්යේ විධායක ජනාධිපති හෝ විධායක අගමැති වන බවට ප්‍රකට අනාවැකි පල කරන්නෙකු වන ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණි මහතා පවසයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභ රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රය සම්බන්දයෙන් ඔහු කරන විග්‍රහය පහතනින්