Colombo Today Local News

සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත්වූ 10ක් ආරක්ෂක අංශ භාරයට

අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙය වූ සහාරාන් හෂීම්ගේ කණ්ඩායම සමග සෘජු සහ වක්‍ර සබඳතා පැවැත්වූ බව කියන 10 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ, ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බවය.

ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේය.

අමාත්‍යාංශය සඳහන් කළේ, සැකකරුවන් කටාර් රාජ්‍ය ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල සිටින බවට ලද තොරතුරු අනුව, විමර්ශන සිදුකර, මෙරටට ගෙන්වා ගත් බවය.

Related posts

පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙක්ගේ මළ සිරුරක් කුරුඳුවත්තේ මහල් නිවාසයක් අසළ

Admin

නව ව්‍යවස්ථාව හදන 9කට වැටුප් එක්සත් ජාතීන්ගෙන්.. ව්‍යවස්ථා කාර්යාලය මෙහෙයවීම ලන්ඩනයෙන්

colombotoday

යෝෂිත 25 දක්වා යළි රිමාන්ඩ්

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

colombotoday

ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂාව වැඩි කරයි

colombotoday

අපිටත් අවි අතට ගන්න ඉඩ තියන්න එපා – ඇමති රිෂාඩ් (VIDEO)

colombotoday