Colombo Today Local News

සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත්වූ 10ක් ආරක්ෂක අංශ භාරයට

අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙය වූ සහාරාන් හෂීම්ගේ කණ්ඩායම සමග සෘජු සහ වක්‍ර සබඳතා පැවැත්වූ බව කියන 10 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ, ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බවය.

ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේය.

අමාත්‍යාංශය සඳහන් කළේ, සැකකරුවන් කටාර් රාජ්‍ය ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල සිටින බවට ලද තොරතුරු අනුව, විමර්ශන සිදුකර, මෙරටට ගෙන්වා ගත් බවය.

Related posts

කිරිපිටි මිල පහලට

Admin

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ලේකම් “පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ්” ව්‍යාපෘතියේ යකඩ ජාවාරමක.

Admin

ටෙන්ඩර් මගඩියක් නිසා ලිට්රෝ ගෑස් මිල යළි ඉහලට !

colombotoday

“ජාත්‍යන්තර නීතිය නවන ඇමරිකානු රූකඩ එපා !” ජනිපෙන් බැන් කී මූන්ට විරෝධය

colombotoday

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ව්‍යවස්‌ථාවක්‌ – රාජිත

colombotoday

අධික උෂ්ණත්වය නිසා දරුවන් අනතුරේ.. දෙමව්පියන් කරන්න ඕන දේවල් මෙන්න

colombotoday