Colombo Today Local News

විපක්ෂයේ නායකයන් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කරන්න කූට කුමන්ත්‍රණයක් – කිරිඇල්ල චෝදනා කරයි

රජය විපක්ෂයේ නායකයින් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (6)දින චෝදනා කළේය.

“රජය දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් කොමිසමක් පත් කළේ විපක්ශයේ නායකයන් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කරන්නයි. මේක කූට කුමන්ත්‍රණයක්. මම මේක කිව්වේ ජනතාවට දැනගන්නයි.

දේශපාලන පළිගැනීම් පිළිබද කොමිස් සහ වාර්තාව සම්බන්ධයෙන් විවාදය බ්‍රහස්පතින්දා හා සිකුරාදා පැවැත්වෙනවා. ඒ විවාදය කල් දාන්න එපා. මේ සතියේ වැඩ වෙනස් කරන්න බැහැ”.

Related posts

“අපි මෙයාට ආදරේ කරනවට වඩා එයා මෙයාට ආදරෙයි..” මහින්ද-රනිල් ගැඹුරු මිතුදම ගැන රන්ජන් කියයි

colombotoday

“මේ දෙක විතරයි ඉතුරු” – සරම උස්සා ඇමති සාගලට යමක් පෙන්වූ අයෙකුට වැඩ වරදී !!

colombotoday

ගිය සතිය තුළ පමණක් විදෙස් ණයබර කෝටි 4700කින් ඉහළට..

colombotoday

හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලකයන් නීතිය හමුවට ගෙන ආ යුතුයි

colombotoday

සමාජ මාධ්‍යයෙන් සරත් වීරසේකරට ගැසූ මඩක් පත්තුවෙයි

colombotoday

ජනපති සමග සාකච්ඡාවෙන් පසු දොස්තර වර්ජනය අවසන් !

colombotoday