Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ගෙන් වන්දි ඉල්ලා නඩු 27ක්

පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් හිටපු ජනාධිපති, අගමැති,පොලිස්පති ඇතුළු පිරිසට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ මේ වන විට නඩු 27ක් ගොනුකර තිබේ.

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම නිසා තම ඥාතීන් මියගිය බව තවත් පිරිසක් සදාකාලික ආබාධාත වූ බවත් තවත් පිරිසකට බරපතල තුවාල සිදු වූ බවත් පෙත්සම්වල සඳහන් වේ.

මෙම ප්‍රහාර වළක්වීමට වගඋත්තරකරුවන්ට හැකියාව තිබියදී එය නොකිරීම නිසා තම ඥාතින්ට සිදුවු හානි සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ වන්දි අය කර දෙන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

Related posts

කුලියට දුන් වාහන ව්‍යාජ ලේඛන යොදා විකුණූ සුදුහුම්පොළ ෆායිස් කොටු.

colombotoday

ඊයේ තැබූ වාර්තාව අද කඩයි.. ඩොලරය තවත් ශත 96කින් නගී.. 160 සීමාව පනී…

colombotoday

ජාත්‍යන්තර කාන්තා දිනය අද

colombotoday

පාර්ලිමේන්තුව රැස්වීම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කළ පසු. පක්ෂ නායක රැස්වීමත් කල් යයි.

colombotoday

කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටී රෝහලේ…

Admin

වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් ලංකාවට

Admin