Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාවේ 10 වන කොරෝනා මරණය වාර්තා වේ.

අවුරුදු 51 ක් වියැති කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් අද (25) මරණයට පත්වී තිබෙනවා.

කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති එම කාන්තාව ත්‍රිකුණාමලය නොරෝදායන මධ්‍යස්ථානයකට යොමු කර සිටි බවයි සඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

Related posts

කොරෝනා පාලන නීති සමාලෝචනයට කාර්ය සාධක බලකාය අද රැස්වේ

colombotoday

බොදු බලයට නෝර්වේ මුදල් දුන් බව මම කීවේ නෑ… මගේ ප්‍රකාශය මාධ්‍ය විකෘති කරලා !

colombotoday

ලීසිං සහ ණය හිමියන්ට සහන ලබා දීමට රජයේ අවධානය

colombotoday

ඉන්දියාවෙන් එන අලුත්ම කෝච්චිය මෙන්න

colombotoday

දකුණේ ධීවරයන්ට උතුරෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

“පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීම හිතුමතේ කරන්න බෑ”

Admin