Colombo Today Local News

“මැයි පළමුවැනිදායින් පසු රටේ නව වෙනසක් කරනවා” – ජනපති

mithrepala 23

මැයි පළමුවැනිදායින් පසු රටේ නව දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ පවසා සිටියේ අද (25) මැදිරිගිරිය ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර සහ දෙවන අදියර ජනතා අයිතියට පැවරීමෙ උත්සවයේදීය.

රටේ සහ ජනතාවගේ යහපත උදෙසා නව දේශපාලන තීන්දු රැසක් ගැනීමට මැයි පළමුවැනිදායින් පසු තමා තීරණය කර තිබෙන බවත් දූෂිත පාලනයන් නැවත රටේ බලයට පැමිණීම වැළැක්වීමට එම තීන්දු තීරණ වැදගත්වනු ඇති බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.

Related posts

ග්‍රාම නිලධාරී විභාගය දෙසැම්බර් මුල් සතියේදී…

Admin

හිස්බුල්ලාගේ තර්ජනය ඉස්ලාම් නොවන අයට එරෙහිව ‘මිලේච්ඡ ජිහාඩය‘ ළග එන බවට ඉගියක් !

colombotoday

මන්නාරමේ සොහොනකින් හමුවූ ඇටකටු DNA පිරික්සුමට රට පටවයි

colombotoday

පල්ලියකට ඉඩම දෙන්න බුදු පිළිමයක් ඉවත් කරන්න යයි.. ගෙලිඔය කලුගමුවේ කලබලයක් !

colombotoday

කැකිරාව ප්‍රා.ලේ කාර්යාලයේ වැසිකිලියක පිපිරීමක් – දේපල රැසකට හානි

Admin

යුද හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපනය කරයි

colombotoday