Colombo Today Local News

එජාප පළාත් පාලන සභිකයින් 59කගේ සභික ධුරය අහෝසි

2018 වසරේ පැවති පළාත් පාලන මැතිවර්ණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ජයග්‍රහණය කර පසුව සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් සභිකයින් 59 දෙනෙකු සභික ධුරය අහෝසි කරමින් ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව එම සභිකයින් අතර වැලිගම, තංගල්ල සහ නාවලපිටිය යන පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ද සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

2232-27_S

Related posts

යපනය කෝපායි හී හමුදාව භාරයේ තිබූ සියළු ඉඩම් මදාහැරෙයි

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Admin

ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්

Admin

වැලිසර වගේ මිනුවන්ගොඩ පොකුරත් ව්‍යාප්ත වෙන්න පුළුවන් : සුදත් සමරවීර

colombotoday

වයස 14 සිසුවාට හදි කළ පොහොට්ටු මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට….

colombotoday

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන උවමනාවට මෙහෙයවූ ශානි අබේසේකර ඉවතට

colombotoday