Colombo Today Local News

(Video) ජන සටන පාද යාත්‍රාව පේරාදෙණියෙන් ඇරඹේ.. මහින්දත් පෙර ගමනේ

13631458_279198372452337_3168067496311787375_n
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාදා යාත්‍රාව අද පෙරවරු 10.30ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය පාලම අසලින් ගමන් ඇරඹීය.

පා ගමන සදහා මන්ත්‍රීවරුන් ඇතුළු අති විශාල පිරිසක් සහභාගී වී සිටින අතර ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක්ද ඇතිව ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

colombotoday

කිරි පැකට් ලොරියක් දුම්රියේ ගැටෙයි

colombotoday

මහින්දට හා විමල්ට පාතාලයෙන් ජීවිත තර්ජන?

colombotoday

ඖෂධ වර්ග 60ක මිල 15 වැනි දා සිට පහළට

Admin

අක්කරේපත්තු ඉඩම් සිංහලයා අක්‍රමණය කරන්න කලින් මුස්ලිම් ජාතිකයන් ආක්‍රමණය කලාට කමක් නෑ – ප්‍රාදේශීය ලේකම්

colombotoday

කුරුඳු ඉඩමකින් ටි 56 උණ්ඩගෙදර ගෙනා සිසුවා පොලිස් අත්අඩංගුවට

Admin