Colombo Today Local News

ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙකුටත් කොවිඩ් | වඳුරඹ ග්‍රාමිය රෝහල තාවකාලිකව වැසෙයි

වඳුරඹ ග්‍රාමිය රෝහල අද (08)දින සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසුවේ එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

එමෙන්ම රෝහලේ තවත් වෛද්‍යවරයෙක් සහ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට යොමු කර තිබේ.

ඒ අනුව නවදෙනෙකු මෙලෙස නිවෙස්වල ස්වයං නිරෝ්ධායනට යොමු කළ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.

Related posts

මැතිවරණයෙන් දෙවැනියාට කිට්ටු කරන්න බැරි අලුත් වාර්තාවක් තබමින් ජය ගන්නවා

colombotoday

GMOA ට එරෙහිව තවත් වෛද්‍ය සංගමයක්.. රාජිත සමග අද වැඩ අරඹයි !

colombotoday

කුඩා ළමුන්ට මුඛ ආවරණ පැලදවීමේ අනතුර

colombotoday

නව කෝපා සභාපති

Admin

සියලු මගීන් කටුනායකින් ඇතුලු වීම නවත්වයි.

colombotoday

බන්දුලගේ කතාවට නාමල්ගේ විරෝධය

colombotoday