ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්රාව අද (29) උදෑසන මාවනැල්ල නගර සභාවෙන් පිටත උතුවන් කන්දෙන් ආරම්භ කිරීමට නියමිතයි.
රජය බාධක පැන වූවත් පාද යාත්රාව උදෑසන 9 ට උතුවන් කන්දෙන් පටන් ගන්නා බවයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ සඳහන් කළේ.