Colombo Today Local News

මූන් එයි.. අගමැති හමුවෙයි.. සංහිදියාවේ ප්‍රගතිය අසයි

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා අද (31දා) සවස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවිය.

රජයේ ආරාධනයකට අනුව ජගත් මහලේකම් බැන් කී මූන් මහතා සහ බිරිඳ බැන් සූන් – ටායෙක් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණියහ.

ජගත් මහ ලේකම් වරයා උතුරේ සංචාරය කිරීමට නියමිත අතර රජයේ සංහිදියා සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමටද නියමිතය.

Related posts

ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට ගුවන් හමුදාව යෙදවීමට යයි.

colombotoday

රටම පිළිකුල් කරන රාජිතගේ කතාවට ජනපතිගෙන් සැර ටොක්කක්… රාජ්‍ය මාධ්‍යටත් දොස්…

colombotoday

ජනාධිපතිවරණ ප්‍රහාරක සැලසුමක් පුළුල් විමර්ශන ඇරඹේ

Admin

ජාත්‍යන්තර නිරීක්ෂකයන් නැතිව දේශීය පරීක්ෂණ එපා – කොටි නායක රුද්‍රකුමාර්

colombotoday

නැවතත් ගම් උදා බිහිකරනවා

Admin

වොක්ස්වාගන් කාර් කම්හල අරින්න කුලියාපිටියෙන් ඉඩමක් වෙන් කරයි

colombotoday