Colombo Today Local News

සටන් පාඨ නවතී.. එසවූ කොඩිවැල් පහත වැටේ.. පාද යාත්‍රාවෙන් හොරගොල්ල සමාධියට හරසර!

ds5554ජන සටන පාද යාත්‍රාව අද පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලින් ගමන් ගනිද්දී පිරිස එම ස්ථානයේ මදක් නැවතී නිශ්ශබ්ධතාවය පළකරමින් ගෞරවය පළකරනු දක්නට ලැබිණි.

බණ්ඩාරනාය සමාධියට ගල් ගැසීමට පාගමන් කරුවන් සූදානමින් සිටින බවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය චෝදනාවක් ඉදරිපත් කර තිබුණු අතරය ඒ අනුව සමාධිය වසා දමමින් පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.

කෙසේ වෙතත් පා ගමන එම ස්ථානය පසු කරද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිනියගේ චෝදනාවලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

[fbvideo link=”https://www.facebook.com/newsalbum/videos/1041139332607487/” width=”600″ height=”400″ onlyvideo=”1″]

Related posts

බීමතින් ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

ක්‍රීඩාවට මෙතරම් අවමන් කළ ආණ්ඩුවක් තවත් නෑ.. මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වීමත් අවමානයක්

colombotoday

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී ?

colombotoday

පුපුරණ ද්‍රව්‍ය ලග තබාගත් මුස්ලිම් ජාතිකයෙකුට ඇප.

colombotoday

ජනතාවට සහන දෙනවා වැඩී නේද කියා විපක්ෂය අහනවා

Admin

යුද්ධය දිනූ ගුවන් හමුදාපතිට සහ නාවික හමුදාපතිට ෆොන්සේකාට නොදෙවෙනි තනතුරු

colombotoday