Colombo Today Local News

“සමලිංගික අයිතිවාසිකම් නව ව්‍යවස්ථාවට අැතුළත් කළ යුතුයි“ – ජවිපෙත් සමලිංගික සටනේ

jvp-lgbtසමලිංගික අයිතිවාසිකම් ආරක්ෂා කල යුතුය යන ස්ථාවරයට තම පක්ෂය පැමිණ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශකර තිබේ.

“පක්ෂයක් විදිහට අපි ලිංගික අනන්‍යතාවයන්ගේ අයිතිවාසිකම් තිබියයුතුයි කියන ස්ථාවරයට ඇවිත් තියෙනවා. නව ව්‍යවස්ථාව ගත්තම උපකමිටු තුලින් මූලික අයිතිවාසිකම් පිළිබදව තවමත් සාකච්ඡාවට ගත්තේ නැහැ. ලෝකයේම මේ ජන කණ්ඩායම්වල අයිතිවාසිකම් පිළිගන්නවා. ඒ නිසා අපිත් නව ව්‍යවස්ථාව යටතේ ඒක පිළිගත යුතුයි.”

සති අන්ත රාවය පුවත්පත සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

Related posts

ආපදා හේතුවෙන් වසා තැබෙන බස්නාහිර, සබරගමුව පාසල් මෙන්න

colombotoday

මහින්දානන්දගේ නමට ලන්ඩනයේ නිවසක්..! ලිපි ලේඛන අරන් රංජන් FCID යයි

colombotoday

විමල් ජනපති හමුවෙයි !

colombotoday

ලංගමෙන් කෝටි 29 ක් ගසා කාලා!

colombotoday

පුංචි ඡන්දෙට ස්වාධීන කණ්ඩායම් 10ක්, පක්ෂ 4ක් ඇප තියයි

Admin

ග්ලයිපොසෙට් තහනම් ඉවත් කරන්නේ කාගෙ උවමනාවටද? මහාචාර්ය චන්න ජයසුමන හෙළි කරයි

colombotoday