ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් විසින් කතරගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයාට අද දින සභාගර්බය තුළදීම ප්රහාරයක් එල්ලකර ඇත.
එම ප්රහාරයෙන් බිම ඇදවැටුණු සභාපතිවරයා පසුව තවත් මන්ත්රීවරුන් පිරිසක් ඔසවාගෙන ගොස් තිබෙන බවට වාර්තා වේ.
මේ අතර මීට පෙර කතරගම ප්රාදේශීය සභා සභාපතිවරයා විසින් එහි උප සභාපතිවරයාට පහරදීමක් සිදුකරනු ලැබීය.