Colombo Today Local News

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ප්‍රහාරයක්.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විසින් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට අද දින සභාගර්බය තුළදීම ප්‍රහාරයක් එල්ලකර ඇත.

එම ප්‍රහාරයෙන් බිම ඇදවැටුණු සභාපතිවරයා පසුව තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඔසවාගෙන ගොස් තිබෙන බවට වාර්තා වේ.

මේ අතර මීට පෙර කතරගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් එහි උප සභාපතිවරයාට පහරදීමක් සිදුකරනු ලැබීය.

Related posts

ශ්‍රී ලන්කන් ඇමරිකාවේ ටීපීජී ගුවන් සමාගමට විකුනනවා – නි. ඇමැති පාස්ටර් එරාන් වික්‍රමසිංහ කියයි

colombotoday

අගමැති මහින්දගේ 76 වන ජන්ම දිනය අදයි

colombotoday

බොරු චෝදනා කළාට කොටදෙණියාවේ සිසුවා කෝටියක් ඉල්ලා පොලීසියට නඩු දමයි

colombotoday

නැව්වලින් එන මගීන්ට රටට ඇතුළුවීමේ තහනමක්

colombotoday

එන්නතක් නිසා සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ

Admin

හොර රහසේම රට පුරා පාන් බනිස් ගණන් උස්සයි

colombotoday