Colombo Today Local News

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ප්‍රහාරයක්.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විසින් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට අද දින සභාගර්බය තුළදීම ප්‍රහාරයක් එල්ලකර ඇත.

එම ප්‍රහාරයෙන් බිම ඇදවැටුණු සභාපතිවරයා පසුව තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඔසවාගෙන ගොස් තිබෙන බවට වාර්තා වේ.

මේ අතර මීට පෙර කතරගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් එහි උප සභාපතිවරයාට පහරදීමක් සිදුකරනු ලැබීය.

Related posts

යහපාලන ආණ්ඩුවත් සොහොන් කණු පසුකරමින් මිනී වලට ඇදෙනවා – දුමින්ද නාගමුව

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හයක් ඇපමත නිදහස් කෙරේ..

colombotoday

සිංහරාජයේ සතුන් ඇල්ලූ ජර්මන් ජාතික අයියා මලෝ කූඩුවට

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි පෙත්සම් හයක පිටපත් කතානායකට

colombotoday

අගෝස්තු 01 වනදා සිට සංචාරකයින් සදහා ගුවන්තොටුපළ යළි විවෘතයි

colombotoday

“සති දෙකක් සඳහා වහාම රට වසා දැමිය යුතුයි” – විමල්

colombotoday