Colombo Today Local News

විපක්ෂ නායක සම්බන්ධන් NGO නඩයක් සමග හමුදා කදවුරකට කඩා පනී.. හමුදාව පොලීසියේ පැමිණිල්ලක් දමයි

r sambandan

දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර් සම්බන්ධ සහ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් පිරිසක් සමග ඉකුත් 16 වනදා හෝ ආසන්න දිනයකදී කිලිනොච්චියේ පරවිපච්චාන්හි පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් බලඇණි මූලස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුවී තිබෙනවා.

කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් කමල් කරුණාසේකර මහතා විසින් උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ‍්‍රෑන්ක්ලින් ප‍්‍රනාන්දු මහතා වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තම ජනතාවගේ මුල් ඉඩම්වල අදාළ බලඇණි මූලස්ථානය පවත්වාගෙන යන බවත් එම ඉඩම් තමන්ට නිරීක්‍ෂණය කළයුතු බව පවසමින් ඔවුන් මෙලෙස ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද රැස්වෙයි

colombotoday

රිලවුන් ලක්ෂයක් ගෙන්වීම පිළිබඳව කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් ලැබී නැහැ – චීන තානාපති කාර්යාලයෙන් පිණිවුඩයක්

Admin

නැවේ ගින්න පාලක මැදිරිය දෙසට ව්‍යාප්ත වෙයි. | දකුණු පසට ඇලවීම නිසා ඇතැම් බහාලුම් මුහුදට

colombotoday

සහල් මගඩියට සම්බන්ධ කැබිනට් ඇමති FCID දක්කයි ?

colombotoday

ඉස්ලාම්කරණයට එරෙහිව කාදිනල්ගේ ඌරු න්‍යාය අති සාර්ථකයි!

colombotoday

රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක්

colombotoday