World

ඉස්ලාම් ආගම යටතේ කාන්තාවන් ලිංගික වහලුන් කරගත හැකියි.. එංගලන්තයේ ඉස්ලාම් පූජකයෙක් කියයි

England - allahu Fuckbarඉස්ලාම් දර්ශනය යටතේ ලිංගික වහලුන් තබාගත හැකි යැයි පවසන මුස්ලිම් පූජකවරයෙකු පිලබද පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ. යොවුන් වියේ පසුවන තරුණයන් පිරිසකට ධර්මය දේශනා කරමින් ඔහු මෙසේ පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ අනාගතයේ දැන් පවතින යුද්ධ මෙන් බොහෝ යුද්ධ ඇති වන බවත් එහිදි කාන්තාවන් ලිංගික වහලුන් දාසයන් ලෙස ගත හැකි බවත්ය.
2014 නගරයේ කාඩිෆ් නගරයෙන් ජිහාඩයට සම්බන්ධ වූ පුද්ගලයෙන් තිදෙනක් මොහුගේ මෙම පල්ලිය සමග සම්බන්ධකම් තිබූ බවත් ඔවුන් මෙම පූජකවරයා යටතේ රැඩිකල් කරනය වී ඇතැයි චෝදනාද එල්ල වී ඇත.

කෙසේ වෙතත් තවමත් මෙම දේවස්ථානයේ පූජකවරයා ලෙස කටයුතු කරන්නේ මොහු බවට වාර්තා වේ. මොහු මෙසේ තරුණයන් පිරිසකට කාන්තාවන් ලිංගික වහලුන් ලෙස තබාගත හැකි යැයි පවසන අයුරු රහසිව පටිගත කර ඇති අතර මොහුට විරුද්ධව පරීක්ෂණ ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

Related posts

ඇෆ්ගනිස්ථානයේ පුරවැසියන් අත්අඩංගුවට නොගන්නැයි සර්දාර් අහමබඩ්ගෙන් ඉල්ලීමක්

Admin

සඳ ගමනේ මෙතෙක් නුදුටු ඡායාරූප NASA නිකුත් කරයි!

colombotoday

ඉරාකයේ විරෝධතාකරුවන් ජනපති මන්දිරයට කඩා වැද පිහිනුම් තටාකයේ දිය කෙළි…

colombotoday

ඊශ්‍රායල හමුදාව ගාසා හී අල් ශිෆා රෝහලට ඇතුළු වෙයි

Admin

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු කොරෝනා වලට බිලි වෙයි

colombotoday

වයස 13 දැරිය කසාදයට ගත් මුසල්මානුවෙක් ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට.. බරපතල වැඩ ඇතිව සිරකරයි

colombotoday