World

රුසියාවෙන් 100% සාර්ථක කොවිඩ් එන්නතක්.

රුසියාව සියයට සියයක් සාර්ථක කොවිඩ් එන්නතක් නිපදවා ඇති බවට තොරතුරු වාර්තා වේ.

එන්නත පළමු අදියර දෙකේම පරීක්ෂණවලදී සාර්ථකත්වයක් පෙන්වා තිබේ.

රුසියාව නිෂ්පාදනය කළ දෙවැනි එන්නත වන “එපිවැක්කොරෝනා“ (EpiVacCorona) එන්නත 100%ක් සාර්ථක බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

රුසියානු පාරිභෝගික සෞඛ්‍ය ආයතනයක් උපුටා දක්වමින් ඔවුන් පවසන්නේ අදාළ එන්නත පළමු අදියර දෙකේම පරීක්ෂණවලදී එම සාර්ථකත්වය පෙන්වා ඇති බවය.

තුන්වන අදියරේ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

අමෙරිකාවේ කුඩා ළමුන්ටත් එන්නත් ලබාදීමට අනුමැතිය

colombotoday

පකිස්ථාන හිටපු අගමැති ශරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවයි !

colombotoday

වායු කපොල්ලකට හසුවූ ගුවන් මගියෙක් මිය යයි

Admin

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

Admin

අද සිට නෙදර්ලන්තයේ බුර්කාව සහ නිකාබය තහනම්

colombotoday

තුර්කියේ හමුදා කුමන්ත්‍රණයක්.. ආණ්ඩුව එළවා හමුදාව රාජ්‍ය බලය අල්ලයි !

colombotoday