Colombo Today Local NewsGossip

(Video) බෙඩ් සෙල්ෆිය ගැන පියුමි ඇත්තම කියයි – හරීන් පොලිසි යයි !

piyumi hansaජනප්‍රිය නිරූපන ශිල්පිනි පියුමි හංසමාලි සහ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇදක සිට  ගත්තා යැයි කියන සෙල්ෆි ඡායාරූපයක් මේ වන විට සමාජජාල වෙබ් අඩවිවල දැඩි කතාබහට ලක්ව තිබෙනවා.  කොහොම වුණත් පියුමි හංසමාලි ඒ ගැන සඳහන් කරන්නේ මෙවැනි දෙයක්.

කෙසේ වෙතත් මෙම ඡායාරූප සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස් අපරාධ විමර්ශණ ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ පින්තූර ව්‍යාජ ලෙස සංස්කරණ ලද ඒවා බවත්, එම පින්තූර අන්තර්ජාලයට නිකුත් කළ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අමාත්‍යවරයා පොලීසියෙන් ඉල්ලා ඇත්තේ.This topic has been the strong lateral learning websites has evolved from a photograph of the alleged popular imagery and actress Natalie Hansamali Minister Harin Fernando got to together. But Natalie Hansamali it refers in such a thing.

Related posts

ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය තමන් වෙත ලබා ගැනීමේ සැලසුමක්

colombotoday

අලුත් රජයේ කැබිනට් ප්‍රකාශක තනතුරු බන්ධුල, රමේෂ් ට!

colombotoday

නිවසේ නිදා සිටි තරුණියට වහලෙන් පෙට්ට්‍රල් දමා ගිනි තියලා

colombotoday

අද 1ට රවීගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday

සැඩ පහරට හසුවූ ශිෂ්‍යත්ව හපනාගේ සහ පියාගේ සිරුර හමුවේ

colombotoday

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

Admin