Colombo Today Local News

රවී කරුණානායකට බැඳුම්කර චෝදනා නෑ – තිලක් මාරපන

ප්‍රශ්ණගත බැඳුම්කර ගණුදෙනුව සම්භන්ධයෙන් පත් කළා වූ බැදුම්කර කොමිසම් සභා වාර්තාව ගැන පූර්ණ විමර්ෂණය සදහා පත්කල අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට භාරදෙනු ලැබූ වාර්තාවේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හෝ කිසිදු එජාප පාක්ෂිකයකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ද වී ඇති බවට කරුණු වාර්තා වී නොමැති බව සඳහන්ව ඇති බව එජාප මහලේකම් කබීර් හෂීම් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

එම මාධ්‍ය නිවේදනය පහතින්..

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොවිඩ්

colombotoday

පෙම්වතා සමග වීඩියෝවක් අන්තර්ජාලයට දැමීම ඉස්ලාම් නීතියට පටහැනියැයි තරුණියක් මරා දමයි

colombotoday

කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි

Admin

පළාත් පාලන මැතිවරණය අත්හිටුවීමේ රිට් ආඥාවක් ඉල්ලා පෙත්සමක්

Admin

භික්ෂු වෙසින් පුද්ගලයෙකු රැස්වෙහෙරට. අපරාධයකට පැමිණියා දැයි සැකයක්. | තොරතුරු ඇතොත් දැනුම්දෙන්න.

colombotoday

කොටි කුරිරුකම් ගැන කියන “ඩීමන්ස්‌ ඉන් පැරඩයිස්‌” යාපනයේ ප්‍රදර්ශනය අත්හිටුවයි

colombotoday