Colombo Today Local News

වර්ජනය විදුලිය සැපයීමට බාධාවක් නෑ – විදුලිබල අමාත්‍යංශය

විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලවල  අවශ්‍යකරන බහුතර සේවක පිරිසක් රාජකාරියේ නිරත වීම නිසා විදුලිබලය අඛණ්ඩව සැපයීමේ බාධාවක් උද්ගතවී නැතැයි තහවුරු කළ හැකි යැයි  විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

දිවයින පුරා ආරම්භ කර ඇති විදුලිබල සේවක වර්ජනය නිසා විදුලිය ලබාදීමට ගැටළු ඇතිවී තිබේදැයි  අද (18) කරන ලද විමසීමකදී ඔහු පැවසීය.

විදුලි බෙදාහැරීමේ තත්ත්වය පිළිබඳ විමසීමේදී ඒ මහතා පැවසුවේ පද්ධතියේ කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව විදුලිබල මණ්ඩලයේ දැනට  රාජකාරි ඉටුකරන බහුතරයක් සේවකයන්ගෙන් ඉටුකර ගැනීමේ කිසිදු බාධාවක් එල්ලවී නැතැයි ද කීවේය.

Related posts

Time Out ක්‍රමයට සැමරීමට විදෙස් මාධ්‍යයේ අවධානය

Admin

වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

colombotoday

යූරියා ආනයනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

colombotoday

මගේ වැඩ ප්‍රශ්න කරන්න ජනපති කොමිසමට බැහැ – නීතිපතිගෙන් ලිපියක්

colombotoday

දන්නෝ බුදුන්ගේ ගීතය අනුභවකලේ බොදු බලේට විරුද්ධව ඉටිපන්දම් දැල්වූ කල්ලි ප්‍රධානියාගේ බිරිද ?

colombotoday

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර මුදල සියයට සියයකින් වැඩිකෙරේ

Admin